අජානි
උසස් ජන්මයක් ඇති
අජිතා
පරාජය නොවන
අනුප්‍රභා
බැබළෙන
අන්ජනා
සඳුන්
අප්සරා
දෙවඟන
අත්මිණි
පුංචි මිණි ගෙඩිය
අදීජා
උමා දේවී
අෂේරා
ග්‍රීක දේව ප්‍රතිමාවක්
අචනි
පොළොව
අමන්දි
අමෘතය
අභිලාෂා
බොහෝ දේ බලාපොරොත්තුව කටයුතු කරන්නී
අරිති
අර්ථවත් ජීවතයක් ගෙවන්නී
අමාෂා
සත්‍ය ලෙස ජීවත්වන්නී, සත්‍යම පවසන්නී
අනුසරා
සිහිපත් කරන්නී
අපුර්වි
පෙර නොවූ තරම් ඉතාමත් අපූර්ව වූ තැනැත්තී
අකලූෂා
මුදුන් මල්කඩ යන අරුත් ඇති
අද්මිණි
පාලනය කරන්නී
අමෝදි
තම ආත්මීය සුවඳ දුරින් දුරට විහිදුවන්නී
අමානි
කිසිදු මානයකින් තොර තැනැත්තී
අදිති
පොළොව වැනි නොසැලෙන ස්ථිර වූ තැනැත්තිය
Sinhala baby names for girls | බබාට නමක් | Babata namak sinhala
You have found the best site ever for Sinhala baby names (බබාට නමක් ) if you are looking for the perfect name in Sinhala for your infant baby. Only for you, Sigmakids.lk has compiled a list of contemporary Sinhala baby names for boys (පුතාට නමක් ) and Sinhala baby names for girls (දුවට නමක්). To meet your needs, our team is working fervently.