Sinhala Baby names for Boys | පුතාට නමක් | අ

Baby Names- Boy

sinhala baby names for boys
sinhala baby names with meanings
babata namak sinhala theruma samaga
babata namak sinhala
sinhala baby names for boys
අදීප

ප්‍රධානියා ,හිස් මුදුන

අබිරු

භය නැති

අනූපම

අසාමාන්‍ය ,උපමා කල නොහැකි

අරෝෂ

තරහ නැති

අයෝමාල්

ශක්තිමත්

අනුරංජන

සතුටු කිරීම

අංචිත

පුදනු ලබන

අග්‍රශ්‍රී

උතුම් සම්පත

අගසර

පෙරටුව යන

අකලංක

නිකැළැල්

අමාන්

සාමය අගය කරන, සාමයට කැමති තැනැත්තා

අනීක

ජීවිත රකින්නට සෑදුනු සේනාව

අමිත්ත

මෙතෙකැයි කිව නොහැකි තරම් වූ තැනැත්තා

අභිරාජ්

සියලු රජුන්ගේ නායකයායැයි හඳුන්වනු ලබන්නා

අභිෂේනා

ලොව සියල්ලන්ගෙන්ම අභිෂේක ලබන්නා

ඇසළ

ඇසළ මාසයට ද, ඇසළ මල්වලට ද භාවිත කෙරේ.

අද්මිණ

සියලුම දේ පාලනය කරන්නා

අමොද

අරුණෝදයක් වැනි සුන්දර තැනැත්තා, උදෑසන

අදීල්

ඉතාම අවංක වූ, සමාජයේ ගෞරවය ලබන්නා

අන්දු

ඉතාමත් අනගි වූ පුද්ගලයා

Sinhala baby names for boys | බබාට නමක් | පුතාට නමක්

You have found the best site ever for Sinhala baby names (බබාට නමක් ) if you are looking for the perfect name in Sinhala for your infant baby. Only for you, Sigmakids.lk has compiled a list of contemporary Sinhala baby names for boys (පුතාට නමක් ) and Sinhala baby names for girls (දුවට නමක්). To meet your needs, our team is working fervently.

How useful was this Essay / Post?

Click on a star to rate it!

Average rating 0 / 5. Vote count: 0

No votes so far! Be the first to rate this post.

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Pin It on Pinterest

Share This

Share This

Share this post with your friends!

Share This

Share this post with your friends!