
එරන්දිති
නාග කන්‍යාවකි
එරංජනා
එකවරම ආලෝකමත් වූ
එශ්මිතා
මවිතයට පත් කරන ලද
එරන්දනා
රැඳී පවතින
එමල්කා
එසැනින් පිපුණු මල
එසංසල
එලෙසින් සෙලවෙන
එමංජරි
ඒ මංජුසාව
එසිරිනි
ඒ සිරියාවන්ත බව
එනිත්‍යා
එලෙසින්ම ස්ථිර වූ
එනා
මවක් බදු වූ තැනැත්ති
එද්හා
ප්‍රීතිමත් තැනැත්ති
එකීෂා
දෙවියන්
එනිති
නිතිපතාම
එදේශී
එම දේශය
එලක්‍ෂි
එලෙසින් ලකුණක් තැබූ තැනැත්තිය
එරෂ්මි
ඒ රශ්මිය
එකල්නා
ලැඟුම් ගන්නා එම ස්ථානය
එමේධා
ඒ ඖෂධය
එමංජලා
ඖෂධයකි
ඒශ්‍යා
අළුපාට
1000+ Sinhala Baby names
Sinhala baby names for girls එ | girls | බබාට නමක්
Choosing the perfect දුවට නමක් is a special moment for every parent. In this post, we’ve curated 20 beautiful Sinhala baby names starting with එ, each with its unique meaning. Explore our list and find the perfect babata namak for your little one!