
අජානි (Ajani)
උසස් ජන්මයක් ඇති
අජිතා (Ajitha)
පරාජය නොවන
අනුප්රභා (Anuprabha)
බැබළෙන
අන්ජනා (Anjana)
සඳුන්
අප්සරා (Apsara)
දෙවඟන
අත්මිණි (Atmini)
පුංචි මිණි ගෙඩිය
අදීජා (Adija)
උමා දේවී
අෂේරා (Ashera)
ග්‍රීක දේව ප්‍රතිමාවක්
අචනි (Achani)
පොළොව
අමන්දි (Amandi)
අමෘතය
අභිලාෂා (Abhilasha)
බොහෝ දේ බලාපොරොත්තුව කටයුතු කරන්නී
අරිති (Arithi)
අර්ථවත් ජීවතයක් ගෙවන්නී
අමාෂා (Amasha)
සත්‍ය ලෙස ජීවත්වන්නී, සත්‍යම පවසන්නී
අනුසරා (Anusara)
සිහිපත් කරන්නී
අපුර්වි (Apurvi)
පෙර නොවූ තරම් ඉතාමත් අපූර්ව වූ තැනැත්තී
අකලූෂා (Akalusha)
මුදුන් මල්කඩ යන අරුත් ඇති
අද්මිණි (Admini)
පාලනය කරන්නී
අමෝදි (Amodi)
තම ආත්මීය සුවඳ දුරින් දුරට විහිදුවන්නී
අමානි (Amani)
කිසිදු මානයකින් තොර තැනැත්තී
අදිති (Aditi)
පොළොව වැනි නොසැලෙන ස්ථිර වූ තැනැත්තිය
1000+ names | Sinhala baby names for girls | බබාට නමක් | Babata namak sinhala
Choosing the perfect දුවට නමක් is a special moment for every parent. In this post, we’ve curated 20 beautiful Sinhala baby names starting with අ, each with its unique meaning. Explore our list and find the perfect babata namak for your little one!
Babata Namak – බබාට නමක් | අලුත් සිංහල නම්
දුවට හොඳම නමක් තෝරාගැනීම සෑම දෙමාපියෙකුටම විශේෂ මොහොතක්. මේ ලිපිය තුළ අපි අදාල අකුරින් ආරම්භ වන ඔයාගේ දුවට ලස්සන නම් 20ක්, ඒවාගේ විශේෂ අර්ථයන් සමග සකසා ඇත. අපගේ අලංකාර නම් ලැයිස්තුව තුලින් ඔබගේ බබාට ගැලපෙන හොදම නමක් සොයා ගන්න!