
ඔපළු
ඔප දමන ලද
ඔනාරා
දේව දූතියෙක් වැන්නී
ඔසුලා
බෙහෙත් දී සුවපත් කරන්නී
ඔමාලි
මාල පලදන්නී
ඔබළු
කාන්තාව
ඔපළු
ඔප දමන ලද
ඔසනා
සුවඳ භාණ්ඩ
ඔවිදිනි
බාධක විඳ දරාගන්නට හැකි තැනැත්ති
ඔමලි
ගෙල පළඳින මාල බඳින ලද
ඔගිත්මා
ඇයටම අයත් ගීතය
ඔශාන්ති
බොහෝ ශාන්ත වූ තැනැත්ති
ඔදේශි
දේශයට අයත්
ඔලීනා
දෙවඟනකි
ඔපයංගි
ඔබ දමනලද අංග ඇතුළත් වූ
ඔදිසි
වැඩියෙන් දිලිසෙන
ඔපුලි
නිල් මහනෙල් වැනි දෙනෙත්
ඔනාරි
දෙවඟනක් වැන්නී
ඔවිත්දි
බොහෝ වින්දනය සතුට ලබන්නී
ඔලිව්
ඔලිව්
ඔසිදි
ඖෂධ යන අරුත්
1000+ Sinhala Baby names
Sinhala baby names for girls ඔ | girls | බබාට නමක්
Choosing the perfect දුවට නමක් is a special moment for every parent. In this post, we’ve curated 20 beautiful Sinhala baby names starting with ඔ, each with its unique meaning. Explore our list and find the perfect babata namak for your little one!