දෙමාපියන් විදිහට අපිට තියෙන ලොකුම වගකීමක් තමයි අපේ දරුවන්ට සාර්ථක අනාගතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබා දීම. මේ අතරින්, මුදල් කළමනාකරණය කියන්නේ ජීවිතයටම අත්‍යවශ්‍ය මූලිකම කුසලතාවයක්. පුංචි කාලේ ඉඳන්ම මුදල් ගැන නිවැරදි අවබෝධයක් ලබා දීමෙන්, අනාගතයේදී ඇතිවන මූල්‍යමය අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න ඔවුන්ට පුළුවන් වෙනවා.
අපේ අලුත්ම “අම්මාගේ ලෝකය” Podcast එකෙන් අපි කතා කළේ මේ වැදගත් මාතෘකාව ගැනයි. “දරුවන්ට මුදල් කළමනාකරණය උගන්වන සිග්මාකිඩ්ස් රහස!” යන නමින් ඉදිරිපත් කළ මේ පොඩ්කාස්ට් එකට නදීශා හෙට්ටිආරච්චි සහ ශානක පෙරේරා අප හා එක් වුණා.
සම්පූර්ණ පොඩ්කාස්ට් එක බලන්න, අපගේ YouTube නාලිකාවට පිවිසෙන්න!
තවත් මේ වගේ වැදගත් කරුණු සහ දෙමාපිය ඉඟි දැනගන්න, sigmakids.lk වෙබ් අඩවිය සමඟ රැඳී සිටින්න. අමතක කරන්න එපා, අපගේ @sigmakidsSL YouTube චැනල් එක Subscribe කරන්න!