Sinhala Baby names for Girls |දුවට නමක් | ත
තාරිණි (Tharini) ගඟක් මෙන් පිරිසිදු හා ප්‍රබල කන්‍යා. තේජනී (Thejani) ප්‍රබල හා තේජස්වී දැරිය. තාරුකා (Tharuka) තාරකා මෙන් දිදුලන කන්‍යා. තෙෂානි (Theshani) විශිෂ්ට හා මනරම් කන්‍යා. තන්විමා (Thanwima) නිරෝගී හා ශක්තිමත් දැරිය....
Read More
