Stories
English Kids Stories
සිංහල ළමා කතා
හාවායි ඉබ්බායි
නරියා සහ මිදිවැල
  • 01
  • 02
  • 03
එකමත් එක කාලෙක වනාන්තරයක නරියෙක් හිටියා. එක දවසක් මේ නරියාට හොදටම බඩගිනි වුනා. කෑම හොයාගෙන ගියාට මොනවත්ම ලෑබුනෙ නෑහෑ. නරියා බොහොම මහන්සියෙන් වනය මෑදින් ඈවිදගෙන යනකොට දෑක්කා මිදිවෑලක ලස්සනට එල්ලිලා තියෙන මිදි පොකුරක්
නරියා හිතුවා මෙ මිදි පොකුර කඩා ගත්තොත් මගේ බඩගින්න නිවාගන්න පුලුවන් කියලා. නරියා උඩ පෑන්නා මිදි පොකුර කඩාගන්න උත්සාහ කලා. එත් බෑරි උනා.
මිදිවෑල කඩාගන්න උත්සාහ කරලා මහන්සි උන නරියා හොදටම තරහින් මෙහෙම කිව්වා. "මේ මිදි පෑණි රසයි කියලා හිතුවට මේවා තිත්තයි. කඩා ගත්තත් කන්න බෑහෑ" එහෙම කියපු නරියා තරහින්ම යන්න ගියා.