ESSAYS
Sinhala Essays (සිංහල රචනා) - Grade 07

 
පොදු දේපල රැක ගනිමු

සෑම පුද්ගලයකුම තමන්ට පොද්ගලිකව අයත් දේපල හොදින් රැක බලා ගනිති. ප්‍රවේසම් කර ගනිති. එහෙත් පොදුවේ සෑම දෙනාටම අයත් දේපල ගැන කිසිම අයුරකින් රැක ගැනීමක් හෝ ඒ පිලිබදව අවදානයක් හෝ නොදක්වති. පාසල් බස් රථය දුම්රිය නොමිලේ දෙන පාසල් පොත් පාසල් බන්කු ගොඩනැගිලි රෝහල රජයට අයත් ආයතන මේ සියල්ලක්ම පොදු දේපල වේ. ඒවා රැක ගැනීම අප අපටම කර ගන්නා වු යහපත් ක්‍රියාවලියකි. නො එසේ නම් ඒ දේපොල විනාශ වීමේන් යතා තත්වයට පත්කර ගැනීමට අවශ‍ය්‍ය. මුදල් වැය වන්නේද අප වෙතින්ම ලබා ගන්නා බදු මුදල් මගිනි. ඒ බව අප බොහෝ විට අප නොදන්නා කරුණකි. රටක පොදු සම්පත විනාශ කිරිම නිසා රට දියුනුව කරා යන ගමනද පමා වේ. ඒ අනවශ්ය මුදල් නාස්තිය නිසාවෙනි. නොයෙකුත් අවස්ථාවල බස් රියේ දුම්‍රියේ යන අපගේ සහෝදර පාසල් සිසුන් එම ආසන කඩා දමයි. ඉරි ඇද ගී කුරුටු ලියා අවලස්සන කරයි.
මේ පොදු දේ විනාශ කරන්නන්ට විරුද්ධව පෝස්ටර් දැන්වීම් නාම පුවරු
සකසා සෑම දෙනාටම සෑම දෙනවම දනුවත් කල යුතුය. පොදු දේපල වනසන පුද්ගලයින් අවීනිත අසන්වර දේශ ද්‍රෝහින් බව එහි දැක්විය යුතුය. ඒ තුලින් හෝ පාඩමක් ඉගැන්වීම අනාගතයට වැඩදායකය පොදු දේපල විනාශ නොකර
ඒව රැක ගනිමු. එවිට අපත් රැකී රටත් රැකුනා කියා සතුටු විය හැක.

S.A. හේෂාන් මධුසන්ක
ක/ වේලාපුර නවොද්යා මහ විදය්‍යාලය